ඔබත් නව දිවියක් ආරම්භ කළාද?

දෙවිඳුන්ගේ ශාන්තිය හා සමාදානය ඔබ වෙත ඇති වේවා!

ඉස්ලාමය ගැන දන්නවාද?

ඉස්ලාම් දහම නිසි ලෙස අවබෝධ කර ගෙන පිළිපැදීමට ඔබත් සූදානම්ද? ඒ සඳහා උදව් කිරීමට අපි සූදානම්.

ඉස්ලාම් දහම වැළඳගත් නවක සහෝදර සහෝදරියන් සඳහා ප්‍රයෝජනවත් වන තොරතුරු......

නැමදීමට සුදුස්සා එකම සත්‍ය දෙවිඳුන් වන අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඒ වගේම මුහම්මද් තුමාණෝ අල්ලාහ්ගේ ගැත්තාද අවසාන දේව පණිවුඩකරුවාද වේ. මෙම සත්‍ය අවබෝධ කරගත් පුද්ගලයා සත්‍ය දහම වන ඉස්ලාම් දහම තුළට පිවිසෙන අතර ඉස්ලාමය වැළඳගත් මුස්ලිම්වරයෙකු බවට පත් වේ.

සත්‍ය අවබෝධය

සත්‍ය අවබෝධය
මෙම විශ්වය බිහිවූයේ කෙසේද? මා කවරෙක්ද? මා පැමිණියේ කුමන ස්ථානයේ සිටද? මාගේ අවසානය කුමක්ද? මාගේ දිවියේ අරමුණ කුමක්ද යනාදී ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු සොයන ඔබට හමුවූ සත්‍යය ඉස්ලාමයයි.

ඉස්ලාමය පිළිබඳ හැඳින්වීම

ඉස්ලාමය පිළිබඳ හැඳින්වීම
මුස්ලිම්වරයෙකු දැන සිටිය යුතු මූලික විශ්වාසයන් කවරේද? ඔහුට පැවරෙන මූලික වගකීම් මොනවාද? තමාගේ චිත්ත පාරිශුද්ධිය පවත්වාගන්නේ කෙසේද?

නැමදුම් කරන අකාරය

නැමදුම් කරන අකාරය
කෙනෙකු යහපත් පුද්ගලයෙකු වීම සඳහා ඔහු පාපයන්ගෙන් බැහැර විය යුතු අතර ඔහුගේ සිත පිරිසුදු විය යුතුය. මේ සඳහා උපකාරකයක් ලෙස ක්‍රියා කරන ඉස්ලාමීය "සලාතය" ගැන ඔබ දන්නවාද?

නවකයින් දැනගත යුතු දේවල්

නවකයින් දැනගත යුතු දේවල්
ඉස්ලාමය මිනිසාට ලබා දී ඇති පරිපූර්ණ ජීවන ක්‍රමය කුමක්ද? මුස්ලිම්වරයෙකුගේ චරිතය කුමක්ද? ඔහුගේ නව ජීවිතය කෙබඳුද? යනාදී වැදගත් කරුණු

ඔබ මුහුණ දෙන අභියෝගයන්

ඔබ මුහුණ දෙන අභියෝගයන්
ඔබ ඉස්ලාම් ධර්මය පිළිපදින බව පවුලේ අයට පැවසීමට ඔබ බිය වනවාද? ඔබගේ බිරිඳ හෝ සැමියා ඉස්ලාමය වැළඳ ගැනීමට අකමතියිද? මුස්ලිම් වූ පමණින් ජාතිය වෙනස් වෙනවාද?

නව ජීවිතය

නව ජීවිතය
ඉස්ලාම් පිලිබඳ තවදුරටත් ඉගෙන ගැනීම ඕනෑම මුස්ලිම්වරයෙකුට පැවරෙන වගකීමකි. තම දැනුම වර්ධනය කර ගැනීමට ඔබ සූදානම්ද? තවද ඔබගෙන් සමාජයට සිදු විය යුතු සේවාවන් කිහිපයක් ඇත ඒ පිලිබඳ ඔබට අවබෝධයක් තිබෙනවාද?

ඔබත් ඉස්ලාම් දහම වැළඳගත් නවකයෙක්ද?

ඔබ ගැන අපට දැනුම් දෙන්නේ නම් ඉස්ලාම් දහම තවදුරටත් ඉගෙන ගැනීමට උදව් කිරීමට අපට පුළුවන. ඒ සඳහා අවශ්‍ය පොත් පත් ඔබට අපගෙන් ලබා ගත හැකිය.